ලේක්හවුස් යාපනය කාර්යාලය විවෘත කරයි
Sealed quotations are hereby invited from foreign principles and local suppliers for the supply of “50 MT – 55 GSM High Bright Newsprint Paper in Reels – 27 ½ Reel Width” as specified below. Quantity …
A Commercial Property is available for long time lease in a prime commercial area in the heart of Colombo. Key Features • Building of approximately 3,649 sq.ft. • Facing D. R. Wijewardene Mawatha – Colombo 10. • In close proximity to Colombo Fort Railway station • Parking space available. • 3 phase electricity & Water…
The Associated Newspapers of Ceylon Limited (ANCL) invites quotations from registered custom house clearing agents for providing Clearing & Transportation of Newsprint containers and other import Consignments. Mainly, the imports comprise of Newsprint, Printing Materials & Press related items which are to be delivered to ANCL warehouse from Colombo Port / Colombo Bandaranayake International Airport…
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සේවක මහත්ම මහත්මීන්ගේ දූ පුතුන් අතරින් 2023 වසරේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව අධ්‍යාපන දක්ෂතා දැක්වූවන් ඇගයීමේ උත්සවය ලේක්හවුස් ඇකඩමියේ ශ්‍රවණාගාරයේදී (15) පැවැත්විණි. සෑම වසරකම සංවිධාන කෙරෙන මේ ඇගයීමේ උත්සවය මෙවර සංවිධාන වූයේ 25 වැනි වරට වීම විශේෂත්වයකි. ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන මහතාගේ හා අධ්යක්ෂ මණ්ඩලයේත්, විධායක…
36 වැනි කැලීන් – සරසවිය සිනමා සම්මාන උලෙළ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (24) රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙහිදී මේඝ සූරියආරච්චි වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය කැලීන් සන්නාම කළමනාකාරිනී අනූෂි ජයසේකර මහත්මිය අතින් ලබා ගත් අතර දිනක්ෂි ප්‍රියසාද් වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දසනායක මහතා අතින් ලබාගත් අයුරු. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති…
36 වන කැලීන් සරසවිය සම්මාන උලෙළ ජූනි 24 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. ඊට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා දැක්ම වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක් තිරගත කිරීම පසුගිය 18 දා සිට කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ආරම්භ විය. ඒ පසුගිය වසරේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ත්‍රිත්වයකි. ආචාර්ය සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ සිංහබාහු, ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ සරෝ…
36 වැනි කැලීන් – සරසවිය සම්මාන උලෙළට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා සතිය වෙනුවෙන් මරදාන සිනේසිටි සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරෙන ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ සරෝ විසින් අධ්‍යක්ෂණය කළ “සිහිනයකි ආදරේ” චිත්‍රපටය ඊයේ (19) ප්‍රදර්ශනය කෙරිණි. එම අවස්ථාවට එක් වූ ප්‍රවීණ රංගවේදීන් වන ජීවන් කුමාරතුංග හා සංගීතා වීරරත්න මහත්ම මහත්මීහු මංගල ප්‍රදීපය දැල්වූ අයුරු.
36 වැනි කැලීන් – සරසවිය සම්මාන උලෙළට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා සතිය වෙනුවෙන් චිත්‍රපට තිරගත කිරීම කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ඊයේ (18) ආරම්භ විය. පළමු දිනයේදී ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ “සිංහබාහු” චිත්‍රපටය තිරගත වූ අතර ආරාධිත අමුත්තන් වශයෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි, ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යන මහත්ම…
හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස පිළිගැනෙන සරසවිය සිනමා සම්මාන උලෙළ ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සංවිධානය වන ප්‍රමුඛතම සිනමා සම්මාන උලෙළ බව ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන ප්‍රකාශ කළාය. ඇය මේ අදහස් පළ කළේ ඉකුත් 08වැනි දා ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) විසින් පළ කරනු ලබන “සරසවිය” සිනමා පුවත්පත 36 වැනි…
හොරණ වාසනා බේකර්ස් සමාගමේ අධ්යක්ෂ නන්දන පෙරේරා දේශීය ව්‍යාපාර ආයතනයක් ලෙස හෙළයේ මහා කලා මංගල්‍යය වන “සරසවිය සිනමා උලෙළ” සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබිම සුවිශේෂී අවස්ථාවක් මෙන්ම ඉමහත් ගෞරවයක් බව හොරණ වාසනා බේකර්ස් (පුද්) සමාගමේ අධ්යක්ෂ නන්දන පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හා “සරසවිය” පුවත්පත 36 වැනි වරටත් සංවිධාන කිරීමට…
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය මඟින් සංවිධාන කරන ලද ප්‍රතිභාන්විත රංගනය හා රූපවාහිනී වැඩසටහන් නිවේදනය පිළිබඳ එක්දින වැඩමුළුව අද (23) එම ඇකඩමියේදී පැවැත්විණි. ප්‍රවීණ රංගන ශිල්පිනී, නිවේදිකා මෙලනි අශෝකා, රූපවාහිනියේ ප්රවෘත්ති හා වැඩසටහන් නිවේදක චානක ඉනෝජ්, ප්‍රවීණ නිවේදක, රංගන ශිල්පී වසන්ත ජයසිංහ ආරච්චි, රූපවාහිනී නිවේදක ජේ. යෝගරාජ්, භාග්‍යා ජයසිංහ මහත්ම මහත්මීහු මෙහි සම්පත් දායකයෝ වූහ. පැමිණ සිටි…
139 වැනි ජන්ම දින සැමරුම් පින්කමේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ කියති ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සාමාජීය, ආගමික වශයෙන් මෙන්ම ව්‍යවසායකයෙක් වශයෙන් ද මෙරටට සුවිශාල මෙහෙවරක් කරන ලද මහා යුග පුරුෂයකු යැයි කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරාධිපති, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දකුණු ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, බෞද්ධ හා පාලි…
ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ආයතන පරිශ්‍රයේදී අද (24) පැවැත්විණි. එහිදී ඩී.ආර්. විජයවර්ධන පිළිරුවට රංජිත් විජයවර්ධන මහතා විසින් මල්දමක් පලඳවා ගෞරවය දැක්වූ අයුරු.
ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් අද (24) රාත්‍රියේ ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ. හෙට (25) දහවල් මහා සංඝරත්නය විසිපස්නමක් විෂයයෙහි දානමය පින්කමක් ද පැවැත්වීමට ලේක්හවුස් බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත. ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම ඊයේ (23) දිනට යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන්…
ජනමාධ්‍ය ක්ෂේත්රයේ විශිෂ්ටයන් සඳහා සම්මාන පිරිනමන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ – 2023‘ උත්කර්ෂවත් ලෙස ගල්කිස්ස මහ හෝටලයේදී, (ලේක්හවුස්) මාධ්‍යවේදීන් සය දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඒකාබද්ධව සංවිධාන කරන මෙම සම්මාන උලෙළ ජනමාධ්‍යයේ වෘත්තීය ප්‍රවීණත්වය හඳුනා ගැනීම සහ එහි විශිෂ්ටත්වයට පත්වූවන් අගය කිරීම සඳහා පැවැත්වෙන අතර…
ශ්‍රී ලංකාවේ වෘත්තීමය විශිෂ්ටයන් ඇගැයීම සඳහා MUGP International මඟින් තෙවැනි වරට පවත්වන ලද People’s Pinnacle Sri Lanka Awards 2024 උපහාර සම්මාන උලෙළ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද (06) පැවැත්විණි. එහිදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ප්රවෘත්ති සම්පාදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ සිළුමිණ පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ තාරක වික්‍රමසේකර මහතා සාහිත්‍යධර රත්නශ්‍රී විජේසිංහ මහතා අතින් සම්මානය හිමිකර…
රටේ වෙනස ඇති කරන්න ආණ්ඩුවට විතරක් බෑ: මිනිස්සුත් වෙනස් විය යුතුයි 2025 වසරේ වැඩ ඇරැඹීමේ උත්සවයේදී සිරිල් ගාමිණී පියතුමා පවසයි ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක් වුවද ලේක්හවුස් ආයතනය ආණ්ඩුවේ හොරණෑවක් නොවී සෑමවිටම ජනතාවගේ මතය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා පැවැසූහ. සිරිල් ගාමිණී පියතුමා මේ බව සඳහන් කළේ එක්සත් ප්රවෘත්ති…
ලංකාවේ සිමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් දිනපතා මුද්‍රණය කරනු ලබන දිනමිණ පුවත්පත සිය අභිමානවත් 115 වැනි සංවත්සරය කර්තෘ මණ්ඩල අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් දිනමිණ කර්තෘ මණ්ඩල පරිශ්‍රයේදී ඉතා චාම් අයුරින් (17 දින) සැමරුවේය. සංවත්සර උත්සවයේදී දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රදීප් දසනායක මහතා සියලු දෙනා පිළිගනිමින් දිනමිණ ගමන්…
සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් පත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උදේනි සමන් කුමාර මහතා එම ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් (17 දින) ආරම්භ කළේය. දශක තුනකට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් සහිත ඒ මහතා ලේක්හවුස් ආයතනයේ සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වීමට පෙර ඉරිදා මව්බිම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය.මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයකු වන උදේනි සමන් කුමාර මහතා…
සරසවි සඳරැස පුවත්පතින් ඉවත් වූ එච්. එස්. පෙරේරා මහතා අලුතින් පත්තරයක් ඇරැඹීමේ අරමුණ ඩී. බී. ජයතිලක මහතා මඟින් රත්මලානේ ධර්මාරාම හිමියන්ට දැනුම් දුනි. ‘සඳරැසට විරුද්ධව නම් දිනමිණ තමයි…’ එසැණින් එහිමියෝ වදාළහ. ඒ අනුව අද (17) 115 වැනි උපන් දිනය සමරන දිනමිණ උපත ලැබීය. ඒ 1909 දෙසැම්බරයේදීය. එදිනද අද වැනි 17 වැනිදාවක්මය. එවන් දිනමිණ එදා මෙදාතුර…
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධාන කරනු ලබන මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ තුන්වැනි ශිෂ්‍ය කණ්ඩායම සඳහා හා මාධ්‍ය සන්නිවේදන (දමිළ මාධ්‍ය) ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු ශිෂ්‍ය කණ්ඩායම සඳහා අධ්‍යයන කටයුතු සමාරම්භය (15) ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේදී සිදු විය. මෙවරත් මෙම ජනමාධ්‍ය පාඨමාලා හැදෑරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක්…
කැපවීමෙන් වැඩ කළ හැකි නිර්මාණශීලී පරපුරක් අද මාධ්‍ය ක්ෂේත්රයට අවශ්‍යයි ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මාධ්‍ය ක්ෂේත්රයට කැපවීමෙන් වැඩ කළ හැකි නිර්මාණශීලී පරපුරක් බිහිකිරීම අවශ්‍ය කරන බවත් ඒ උදාර අරමුණ වෙනුවෙන් කැපවූ ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය අංකුරයන්ගේ සිහින සැබෑ කරන මාධ්‍ය ඇකඩමියක් බවත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) කර්තෘ මණ්ඩල අධ්යක්ෂ…
ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රදීප් ධර්ම ශ්‍රී දසනායක මහතා ‘දිනමිණ’ පුවත්පතේ නව කර්තෘවරයා වශයෙන් (12) පෙරවරුවේ වැඩ භාර ගත්තේය. ඔහු ලේක්හවුස් වංශකථාවේ ‘දිනමිණ’ පුවත්පතේ 27 වැනි කර්තෘවරයාය. ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රධාන උප කර්තෘවරයා ලෙස කටයුතු කළ දසනායක මහතා, දශක දෙකහමාරකට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ විවිධ තනතුරු දැරූ අයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය ද…
අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ දිනය සැමරීම නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය මගින් පළ කරනු ලැබූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල පුවත්පත වන ‘පවත’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගැන්වූ අයුරු. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි, ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන, රාජ්‍ය සබඳතා ප්‍රධානී සමන්ත කරුණාසේකර, අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් දීප්ති විජේතුංග මහත්වරු මේ අවස්ථාවට එක්ව…
A promotional campaign was held today in Bambalapitiya and Wellawatte to promote the Thinakaran daily and Varamanjaree Sunday newspapers. The promotional campaign was started yesterday morning at Sri Manikka Pillaiyar Kovil in Bambalapitiya. The Associated Newspapers of Ceylon Limited (ANCL) Chairman and Managing Director Gamini Warushamana, Editorial Director Sisira Yapa, Finance Director Channa Kevitiyagala, General…
ලේක්හවුස් ආයතනයේ බෞද්ධ සංගමය සහ පාලනාධිකාරිය එක්ව මාසිකව සංවිධානය කරනු ලබන ධර්ම දේශනා මාලාවේ වප් පුරපසළොස්වක පෝයට සමගාමි දම් දෙසුම ආයතන පරිශ්‍රයේදී 08 වන දින පැවැත්වුණු අවස්ථාවේ ධර්ම දේශනය සඳහා වැඩමවා වදාළ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමි වෙත බුදුරදුන් උදෙසා පූජා කිරීමට මල් වට්ටිය පිරිනැමීම සමාගමේ ලේකම් නීතිඥ සුදර්ශි ප්‍රසංගා මහත්මිය විසින් සිදු…
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස ගාමිණී වරුෂමාන මහතා අද වැඩ භාර ගත්තේය. කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඒ මහතා ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියෙක් ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කරමින් විශ්ලේෂකයෙකු, පර්යේෂකයෙකු ලෙස ආයතන ගණනාවක සේවය කර තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය සදහා ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සදහා…
A programme has been launched to attract foreign tourists visiting Sri Lanka for a guided tour of Lake House building which offers an unparalleled glimpse into Sri Lanka’s rich journalistic heritage and the legacy of a pioneering entrepreneur. The programme was launched on the concept of Lake House Chairman Prof. Harendra Kariyawasam. Commissioned by D.…
Lake House Chairman Prof. Harendra Kariyawasam, Director Editorial Sisira Paranathantrie and Director Finance Dr. Sunil Jayantha Nawaratne opening the Lake House Media Acacdemy. Today marks a significant milestone as the Lake House Media Academy opens its new premises. Several years ago, the Academy began with great promise, and after previously operating in various locations, it…
(SPARK තරුණ ව්‍යවසායකත්ව මාධ්‍යවේදියා ලෙස පිදුම් ලැබූ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ දිනුලි ප්රැන්සිස්කු මෙනවිය වෙත එක්සත් ප්රවෘත්ති පත්‍ර ආයතනයේ සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා සම්මානය පිරිනැමූ අවස්ථාව.) සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාධ්‍යවේදිනියක වන දිනුලි ප්රැන්සිස්කු මෙනවිය SPARK තරුණ ව්‍යවසායකත්ව මාධ්‍යවේදියා ලෙස පිදුම් ලබා ඇත. මෙම උත්සවය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර කම්කරු…
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) විසින් මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) මඟපෙන්වීම අනුව සිදු කළ පර්යේෂණ වාර්තාව ලේක් හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා වෙත මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා විසින් පිළිගන්වනු ලැබූ අයුරු. මුළු රටම ආවරණය වන පරිදි සිදු කළ මේ පර්යේෂණයේදී ජනමාධ්‍ය වෘත්තිකයන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ…
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ ඩිප්ලෝමා ප්රදානෝත්සවයේදී ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි ලේක්හවුස් ආයතනයේ පිහිටීමත්, ආයතනය සතු භෞතික සහ මානව සම්පතත් අනුව ලෝකයේ පිළිගත් රටක විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ වී මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳව දැනුම සපයන විශ්වවිද්‍යාලයක් බවට ලේක්හවුස් ආයතනය උසස් කර ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමට යෝජනා කරන්නේ යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ…
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා හා ඩිජිටල් මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලා සාර්ථක ලෙස හදාරා අවසන් කළ සිසු සිසුවියන් වෙනුවෙන් ඩිප්ලෝමා ප්රදානය කිරීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඕකිඩ් පරිශ්‍රයේදී අද (09) පස්වරු 1.00 ට පැවැත්වේ. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර…
ලේක්හවුස් නිර්මාතෘ දිවංගත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ට පින් අනුමෝදන් කිරීම සහ ආයතනයේ සේවය කර මිය පරලොව ගිය සියලුම සේවක මහත්ම මහත්මීන්ට පින් අනුමෝදනා කිරීමත් අරමුණෙන් සෑම පොහෝ දිනකම කේන්ද්‍ර කර ගෙන පවත්වන පෝදා ධර්ම දේශනා මාලාවේ නිකිණි පොහෝ දින ධර්ම දේශනාව අද (20) පැවැත්විණි. දැනට ආයතනයේ සේවයේ යෙදී සිටින සියලුම සේවක සේවිකාවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අරමුණු…
‘ධර්ම රශ්මි’ පොසොන් කලාපයේ ලේක්හවුස් කූඩු තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි හෝමාගම ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපය ක්‍රියාත්මක කරනු ලැබුවේ මිහින්තලයට අනුරාධපුරයට යෑමට නොහැකි බොහෝ පිරිස්වලට පොසොන් පණිවුඩය දීමට යැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ලේක්හවුස් ආයතනයේ පැවති ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපයේ කූඩු…
ලේක්හවුස් ආයතනයේ වසර 25කට වඩා සේවය කළ සේවකයන් ඇගැයීමේ ‘දීර්ඝ සේවා‘ සම්මාන උලෙළ ලේක්හවුස් ආයතනයේදී පැවැති අතර එහිදී උපහාර ලැබූ සේවකයන් ලේක්හවුස් අධ්යක්ෂ මණ්ඩලය හා සේයාරුවකට මුහුණ දුන් අයුරු. ඉදිරිපෙළ (වමේ සිට) (අධ්යක්ෂ නීති හා පරිපාලන) ජනක රණතුංග, (අධ්යක්ෂ මූල්‍ය) ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සිසිර පරණතන්ත්‍රී, අධ්යක්ෂ…
ඇසළ පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන විචිත්‍ර ධර්මකථික දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් විසින් පැවැත්වූ ධර්ම දේශනා පින්කමක් (23) දින ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. බුදුසරණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ රමණි සුබසිංහ මහත්මියගේ දායකත්වයෙන් සහ ලේක්හවුස් බෞද්ධ සංගමයේ සංවිධානයෙන් මේ ධර්ම දේශනා වැඩසටහන සංවිධාන කර තිබිණි. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, සාමාන්‍යාධිකාරි වරලත්…
ඇසළ පොහොය නිමිති කොට ගෙන ලේක්හවුස් පුවත්පත් පිටහැරීමේ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සල ආයතන පරිශ්‍රයේදී (22) දින පැවැත්විණි. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, නීති අධ්යක්ෂ නීතිඥ ජනක රණතුංග, පිටහැරීමේ දෙපාර්තමේන්තුවේ කළමනාකරු බී.එම්.ඩී. බටුගෙදර මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටි අයුරු සේයාරුවෙන් දැක්වේ.
ලේක්හවුස් සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් වර්තමානය තුළින් කීර්තිමත් අනාගතයකටද උරුමකම් කියන්නට ‘විදු පියස’ රංගිරි දඹුලු ජාතික පාසලේ නිල පුවත්පත මනා පිටිවහලක් බව ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ ලේක්හවුස් ආයතනය රංගිරි දඹුලු ජාතික පාසල සමඟ අත්වැල් බැඳගනිමින් දෙවැනි වරටත් නිකුත් කරනු ලබන ‘විදු…
ජනසතු සේවා එල්ලේ තරග පසුගියදා නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී ‘බී’ කාණ්ඩයේ ශූරතාව ලේක්හවුස් කණ්ඩායම දිනා ගන්නා ලදී. තරගයේ වීරයා, වැඩිම ලකුණුලාභියා මෙන්ම තවත් සම්මාන සමඟ සහතිකපත් දිනා ගැනීමට ලේක්හවුස් කණ්ඩායම සමත් විය. මෙහි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම ද ‘සී’ කාණ්ඩයේ ශූරතාව සේවක භාරකාර අරමුදල් මණ්ඩල කණ්ඩායම ද දිනා ගන්නා…
ජනාධිපති පරිසර සම්මාන – 2024 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් සංවිධානය කරන මෙම සම්මාන උලෙළ මෙවර පැවැත්වූයේ 10 වැනි වරටය. මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේ මාධ්‍ය අංශයේ තනි පුද්ගල අංශයේ රන් සම්මානය සිළුමිණ මාධ්‍යවේදිනී සුරේකා නිල්මිණි ඉලංකෝන්ට සහ…
අධ්‍යාපනයේ අරමුණක් වන්නේ අපේ සංස්කෘතිය අනාගත පරම්පරාවට පවරා දීමයි -ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති හා වැඩ බලන අධ්‍යාපන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන අධ්‍යාපනයේ එක් අරමුණක් වන්නේ අපේ සංස්කෘතිය අනාගත පරම්පරාවට පවරා දීම යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, වැඩ බලන අධ්‍යපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ඇමැති ආචාර්ය බන්දුල…
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව දෙවැනි වරටත් පවත්වනු ලබන ධර්ම රශ්මි පොසොන් කලාපය ඊයේ21 දින සිට 23 දා දක්වා හෝමාගම ප්‍රදේශිය ලේකම් කොඨටාශයේදි පැවැත්වේ. එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහයෙන්, ස්වාධීන හා ජාතික රූපවාහිනි නාළිකාවලින් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන…
සෑම මසකම පොහොය දිනය නිමිති කරගෙන ලේක්හවුස් බෞද්ධ සංගමය සංවිධාන කරන ධර්ම දේශනා මාලාවට සමගාමීව මෙවර පොසොන් පොහෝ දින ධර්ම දේශනාමය පින්කම ඊයේ (18) පැවැත්විණි. විචිත්‍ර ධර්ම කථික, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමියන් විසින් ධර්ම දේශනය පැවැත්වූ අතර මෙවර ධර්ම දේශනා පින්කමට දායකත්වය දරනු ලැබුවේ ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්යක්ෂ නීතිඥ ජනක රණතුංග…
The children of Lake House employees who excelled at the Grade 5 scholarship examination in 2021 and 2022 were felicitated at a ceremony organised by the Lake House Employees’ Benefit Fund. This programme was organized for the 21st time by the Lake House Employee’s Benefit Society and many institutions including National Savings Bank, People’s Bank,…
ලේක්හවුස් බෞද්ධ සංගමය හා පාලන අධිකාරිය එක්ව සංවිධාන කළ ලේක්හවුස් අමාදහර සදහම් වෙසක් කලාපයේ බැති ගී සරණිය හා අයිස් ක්‍රීම් දන්සල විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (23) රාත්‍රියේ පැවැත්විණි. එහිදී ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, මෙහෙයුම් අධ්යක්ෂ මංජුල මාකුඹුර සහ සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල මහත්වරුන් විසින් අයිස් ක්‍රීම් දන්සල විවෘත කරනුු…
සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී අලුත් විදිහට සිතන දැන්වීම් මධ්‍යස්ථානයක් – ලේක්හවුස් මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පුවත්පත්වලට දැන්වීම් එකතු කරන සාම්ප්‍රදායික දැන්වීම් මධ්‍යස්ථානයක් නොවී රාමුවෙන් පිට සිතා කටයුතු කරන දැන්වීම් මධ්‍යස්ථානයක් ලෙස ලේක්හවුස් මහරගම දැන්වීම් මධ්‍යස්ථානය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා…
Chairman, Prof. Harendra Kariyawasam Professor Harendra Kariyawasam, Chairman of Lake House, expressed his satisfaction in being a part of Lake House, a prestigious institution in Sri Lanka with a unique past, present, and a promising future, on behalf of all the employees. He made these comments while addressing the Lake House Long Service Appreciation Awards…
හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උලෙළ 2024 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ (28) රාත්රියේදී පැවැත්විණි. මෙවර උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, තමාරා ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිස උත්සව සභාවට කැඳවාගෙන පැමිණි අයුරු සහ 2020 වසර සඳහා…
The Sarasaviya Awards ceremony is recognised as an illustrious event in Sri Lankan cinema. The 35th Lux Sarasaviya Film Awards is set to take place at the BMICH on March 28 (today) at 6 pm. The festival and grandeur may last only a few days, though the groundwork commences nearly three months prior. Years ago,…
The 35th Lux Sarasaviya Film Awards is poised to celebrate the country’s cinematic excellence today (28) at the BMICH, Colombo. The awards ceremony starts at 6 pm. Unilever Lux proudly stands as the festival’s main sponsor, reaffirming its commitment to nurturing the growth and prosperity of the Sri Lankan film fraternity. Commercial Bank is the…