ලේක්හවුස් ඉතිහාසයේ ප්‍රථමවරට කොන්ත්‍රාත් සේවකයන් 66කගේ සේවය එකවර ස්ථිර කරයි
දේශපාලන පක්ෂ පාට නොබලා පත්වීම් දුන්නා – ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනි ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ආයතනයක සේවක ගුණාත්මකභාවය වැඩි කර ගැනීමට නම් රැකියා සුරක්ෂිතතාව පවත්වා ගෙන යා යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනි ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙණෙවිය පැවසුවාය. කොන්ත්‍රාත් පදනම මත ලේක්හවුස් ආයතනයේ සේවය කළ සේවකයන් 66 දෙනකුට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් නියෝජ්‍ය ඇමැතිනිය…

