ජනප්‍රියම නළුවා මේඝ සූරියආරච්චි ජනප්‍රියම නිළිය දිනක්ෂි ප්‍රියසාද්
36 වැනි කැලීන් – සරසවිය සිනමා සම්මාන උලෙළ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (24) රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙහිදී මේඝ සූරියආරච්චි වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය කැලීන් සන්නාම කළමනාකාරිනී අනූෂි ජයසේකර මහත්මිය අතින් ලබා ගත් අතර දිනක්ෂි ප්‍රියසාද් වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දසනායක මහතා අතින් ලබාගත් අයුරු. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති…
සරසවිය සම්මාන උලෙළේ සිනමා දැක්ම
36 වන කැලීන් සරසවිය සම්මාන උලෙළ ජූනි 24 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. ඊට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා දැක්ම වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක් තිරගත කිරීම පසුගිය 18 දා සිට කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ආරම්භ විය. ඒ පසුගිය වසරේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ත්‍රිත්වයකි. ආචාර්ය සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ සිංහබාහු, ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ සරෝ…
කැලීන්-සරසවිය සිනමා දැක්ම දෙවැනි දිනය අරඹමින්
36 වැනි කැලීන් – සරසවිය සම්මාන උලෙළට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා සතිය වෙනුවෙන් මරදාන සිනේසිටි සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරෙන ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ සරෝ විසින් අධ්‍යක්ෂණය කළ “සිහිනයකි ආදරේ” චිත්‍රපටය ඊයේ (19) ප්‍රදර්ශනය කෙරිණි. එම අවස්ථාවට එක් වූ ප්‍රවීණ රංගවේදීන් වන ජීවන් කුමාරතුංග හා සංගීතා වීරරත්න මහත්ම මහත්මීහු මංගල ප්‍රදීපය දැල්වූ අයුරු.
කැලීන් – සරසවිය සිනමා දැක්ම අරඹමින්…
36 වැනි කැලීන් – සරසවිය සම්මාන උලෙළට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා සතිය වෙනුවෙන් චිත්‍රපට තිරගත කිරීම කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ඊයේ (18) ආරම්භ විය. පළමු දිනයේදී ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ “සිංහබාහු” චිත්‍රපටය තිරගත වූ අතර ආරාධිත අමුත්තන් වශයෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි, ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යන මහත්ම…
ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය
හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස පිළිගැනෙන සරසවිය සිනමා සම්මාන උලෙළ ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සංවිධානය වන ප්‍රමුඛතම සිනමා සම්මාන උලෙළ බව ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන ප්‍රකාශ කළාය. ඇය මේ අදහස් පළ කළේ ඉකුත් 08වැනි දා ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) විසින් පළ කරනු ලබන “සරසවිය” සිනමා පුවත්පත 36 වැනි…
සරසවිය සිනමා උලෙළ සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගෞරවයක්
හොරණ වාසනා බේකර්ස් සමාගමේ අධ්යක්ෂ නන්දන පෙරේරා දේශීය ව්‍යාපාර ආයතනයක් ලෙස හෙළයේ මහා කලා මංගල්‍යය වන “සරසවිය සිනමා උලෙළ” සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබිම සුවිශේෂී අවස්ථාවක් මෙන්ම ඉමහත් ගෞරවයක් බව හොරණ වාසනා බේකර්ස් (පුද්) සමාගමේ අධ්යක්ෂ නන්දන පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හා “සරසවිය” පුවත්පත 36 වැනි වරටත් සංවිධාන කිරීමට…
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ රංගනය-නිවේදනය එක්දින වැඩමුළුවක්
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය මඟින් සංවිධාන කරන ලද ප්‍රතිභාන්විත රංගනය හා රූපවාහිනී වැඩසටහන් නිවේදනය පිළිබඳ එක්දින වැඩමුළුව අද (23) එම ඇකඩමියේදී පැවැත්විණි. ප්‍රවීණ රංගන ශිල්පිනී, නිවේදිකා මෙලනි අශෝකා, රූපවාහිනියේ ප්රවෘත්ති හා වැඩසටහන් නිවේදක චානක ඉනෝජ්, ප්‍රවීණ නිවේදක, රංගන ශිල්පී වසන්ත ජයසිංහ ආරච්චි, රූපවාහිනී නිවේදක ජේ. යෝගරාජ්, භාග්‍යා ජයසිංහ මහත්ම මහත්මීහු මෙහි සම්පත් දායකයෝ වූහ. පැමිණ සිටි…