නව යුද හමුදාපති අතින් ලේක්හවුස් සභාපතිට සමරුවක්
නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ලේක්හවුස් ආයතනයේ සංචාරයක නිරත වෙමින් සභාපති ගාමිණී වරුෂමාන මහතා හමුවී සාකච්ඡාවක නිරත වුණි. මේ අවස්ථාව සඳහා කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.



































































