ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී ලේක්හවුසියට සම්මාන ත්‍රිත්වයක්
ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී හොඳම පරිසර වාර්තාකරණය වෙනුවෙන් පිදෙන විශිෂ්ටතා සම්මානය ‘සිළුමිණ’ පුවත්පතේ සුභාෂිණී චන්දිමා ජයරත්න, වසරේ ගවේෂණාත්මක මාධ්‍යවේදියාට හිමි කුසලතා සම්මානය ‘සිළුමිණ‘ පුවත්පතේ තාරක වික්‍රමසේකර, දෙමළ මාධ්‍යයේ හොඳම ක්‍රීඩා වාර්තාකරණය වෙනුවෙන් වන සම්මානය ‘තිනකරන්’ පුවත්පතේ එස්. ෆිර්තවුස් මහත්ම මහත්මීන් ලබාගත් අයුරු. ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ජනමාධ්‍ය වෘත්තියෙහි නියැළී සිටින විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන්…








