ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ රංගනය-නිවේදනය එක්දින වැඩමුළුවක්
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය මඟින් සංවිධාන කරන ලද ප්‍රතිභාන්විත රංගනය හා රූපවාහිනී වැඩසටහන් නිවේදනය පිළිබඳ එක්දින වැඩමුළුව අද (23) එම ඇකඩමියේදී පැවැත්විණි. ප්‍රවීණ රංගන ශිල්පිනී, නිවේදිකා මෙලනි අශෝකා, රූපවාහිනියේ ප්රවෘත්ති හා වැඩසටහන් නිවේදක චානක ඉනෝජ්, ප්‍රවීණ නිවේදක, රංගන ශිල්පී වසන්ත ජයසිංහ ආරච්චි, රූපවාහිනී නිවේදක ජේ. යෝගරාජ්, භාග්‍යා ජයසිංහ මහත්ම මහත්මීහු මෙහි සම්පත් දායකයෝ වූහ. පැමිණ සිටි…