හෝමාගම ‘ධර්ම රශ්මි 2024’ පොසොන් කලාපයේ පාසල් හා දහම්පාසල් පහන් කූඩු තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්
අධ්‍යාපනයේ අරමුණක් වන්නේ අපේ සංස්කෘතිය අනාගත පරම්පරාවට පවරා දීමයි -ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති හා වැඩ බලන අධ්‍යාපන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන අධ්‍යාපනයේ එක් අරමුණක් වන්නේ අපේ සංස්කෘතිය අනාගත පරම්පරාවට පවරා දීම යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, වැඩ බලන අධ්‍යපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ඇමැති ආචාර්ය බන්දුල…