දිනමිණ නව කර්තෘ ප්‍රදීප් දසනායක
ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රදීප් ධර්ම ශ්‍රී දසනායක මහතා ‘දිනමිණ’ පුවත්පතේ නව කර්තෘවරයා වශයෙන් (12) පෙරවරුවේ වැඩ භාර ගත්තේය. ඔහු ලේක්හවුස් වංශකථාවේ ‘දිනමිණ’ පුවත්පතේ 27 වැනි කර්තෘවරයාය. ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රධාන උප කර්තෘවරයා ලෙස කටයුතු කළ දසනායක මහතා, දශක දෙකහමාරකට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ විවිධ තනතුරු දැරූ අයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය ද…