ඩී.ආර්. විජයවර්ධන 140 වැනි ජන්ම දින සැමරුම
ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්රීමතාණන්ගේ 140 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව සංවිධාන කරන සර්ව රාත්රික පරිත්රාණ ධර්ම දේශනය ආයතන පරිශ්රයේදී (23) පැවැත්විණි. එහිදී ඩී. ආර්.විජයවර්ධන පිළිරුවට රංජිත් විජයවර්ධන මහතා විසින් මල්දමක් පලඳවා ගෞරවය දැක්වූ අයුරු.








