ඩී.ආර්. විජයවර්ධන 139 වැනි ජන්ම දින සමරු පින්කම අද
ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සර්වරාත්රික පරිත්රාණ ධර්ම දේශනයක් අද (24) රාත්රියේ ආයතන පරිශ්රයේදී පැවැත්වේ. හෙට (25) දහවල් මහා සංඝරත්නය විසිපස්නමක් විෂයයෙහි දානමය පින්කමක් ද පැවැත්වීමට ලේක්හවුස් බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත. ඩී.ආර්.විජයවර්ධන ශ්රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම ඊයේ (23) දිනට යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන්…