ඩී.ආර්. විජයවර්ධන 139 වැනි ජන්ම දින සමරු පින්කම
ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සර්ව රාත්රික පරිත්රාණ ධර්ම දේශනයක් ආයතන පරිශ්රයේදී අද (24) පැවැත්විණි. එහිදී ඩී.ආර්. විජයවර්ධන පිළිරුවට රංජිත් විජයවර්ධන මහතා විසින් මල්දමක් පලඳවා ගෞරවය දැක්වූ අයුරු.