ලේක්හවුස් මාධ්‍ය ඩිප්ලෝමා ප්රදානය අද
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා හා ඩිජිටල් මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලා සාර්ථක ලෙස හදාරා අවසන් කළ සිසු සිසුවියන් වෙනුවෙන් ඩිප්ලෝමා ප්රදානය කිරීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඕකිඩ් පරිශ්‍රයේදී අද (09) පස්වරු 1.00 ට පැවැත්වේ. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර…