ඇසළ පොහොය නිමිති කොට ගෙන ලේක්හවුස් පුවත්පත් පිටහැරීමේ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සල ආයතන පරිශ්‍රයේදී (22) දින පැවැත්විණි.
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, නීති අධ්යක්ෂ නීතිඥ ජනක රණතුංග, පිටහැරීමේ දෙපාර්තමේන්තුවේ කළමනාකරු බී.එම්.ඩී. බටුගෙදර මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටි අයුරු සේයාරුවෙන් දැක්වේ.