ලේක්හවුස් යාපනය කාර්යාලය විවෘත කරයි
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සේවක මහත්ම මහත්මීන්ගේ දූ පුතුන් අතරින් 2023 වසරේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව අධ්‍යාපන දක්ෂතා දැක්වූවන් ඇගයීමේ උත්සවය ලේක්හවුස් ඇකඩමියේ ශ්‍රවණාගාරයේදී (15) පැවැත්විණි. සෑම වසරකම සංවිධාන කෙරෙන මේ ඇගයීමේ උත්සවය මෙවර සංවිධාන වූයේ 25 වැනි වරට වීම විශේෂත්වයකි. ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන මහතාගේ හා අධ්යක්ෂ මණ්ඩලයේත්, විධායක…
139 වැනි ජන්ම දින සැමරුම් පින්කමේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ කියති ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සාමාජීය, ආගමික වශයෙන් මෙන්ම ව්‍යවසායකයෙක් වශයෙන් ද මෙරටට සුවිශාල මෙහෙවරක් කරන ලද මහා යුග පුරුෂයකු යැයි කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරාධිපති, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දකුණු ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, බෞද්ධ හා පාලි…
ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ආයතන පරිශ්‍රයේදී අද (24) පැවැත්විණි. එහිදී ඩී.ආර්. විජයවර්ධන පිළිරුවට රංජිත් විජයවර්ධන මහතා විසින් මල්දමක් පලඳවා ගෞරවය දැක්වූ අයුරු.
ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් අද (24) රාත්‍රියේ ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ. හෙට (25) දහවල් මහා සංඝරත්නය විසිපස්නමක් විෂයයෙහි දානමය පින්කමක් ද පැවැත්වීමට ලේක්හවුස් බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත. ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම ඊයේ (23) දිනට යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන්…
රටේ වෙනස ඇති කරන්න ආණ්ඩුවට විතරක් බෑ: මිනිස්සුත් වෙනස් විය යුතුයි 2025 වසරේ වැඩ ඇරැඹීමේ උත්සවයේදී සිරිල් ගාමිණී පියතුමා පවසයි ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක් වුවද ලේක්හවුස් ආයතනය ආණ්ඩුවේ හොරණෑවක් නොවී සෑමවිටම ජනතාවගේ මතය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා පැවැසූහ. සිරිල් ගාමිණී පියතුමා මේ බව සඳහන් කළේ එක්සත් ප්රවෘත්ති…
ලංකාවේ සිමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් දිනපතා මුද්‍රණය කරනු ලබන දිනමිණ පුවත්පත සිය අභිමානවත් 115 වැනි සංවත්සරය කර්තෘ මණ්ඩල අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් දිනමිණ කර්තෘ මණ්ඩල පරිශ්‍රයේදී ඉතා චාම් අයුරින් (17 දින) සැමරුවේය. සංවත්සර උත්සවයේදී දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රදීප් දසනායක මහතා සියලු දෙනා පිළිගනිමින් දිනමිණ ගමන්…
සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් පත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උදේනි සමන් කුමාර මහතා එම ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් (17 දින) ආරම්භ කළේය. දශක තුනකට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් සහිත ඒ මහතා ලේක්හවුස් ආයතනයේ සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වීමට පෙර ඉරිදා මව්බිම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය.මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයකු වන උදේනි සමන් කුමාර මහතා…