QUOTATIONS FOR SUPPLY OF BANK PAPER – IMP/ ADV/ 2026/ 04
Sealed quotations are hereby invited from foreign principles for the supply of “Bank Paper” as specified below. Quantity Description 25 MT …
Sealed quotations are hereby invited from foreign principles for the supply of “Bank Paper” as specified below. Quantity Description 25 MT …
ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්රීමතාණන්ගේ 140 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව සංවිධාන කරන සර්ව රාත්රික පරිත්රාණ ධර්ම දේශනය ආයතන පරිශ්රයේදී (23) පැවැත්විණි. එහිදී ඩී. ආර්.විජයවර්ධන පිළිරුවට රංජිත් විජයවර්ධන මහතා විසින් මල්දමක් පලඳවා ගෞරවය දැක්වූ අයුරු.
ලේක්හවුස් නිර්මාතෘ, දිවංගත ඩී. ආර්. විජයවර්ධන ශ්රීමතාණන්ගේ 140 වැනි ජන්ම දින ගුණ සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව සංවිධාන කරන සර්වරාත්රික පරිත්රාණ ධර්ම දේශනය ලේක්හවුස් මන්දිරයේදී අද (23) රාත්රියේ පැවැත්වේ. රාත්රි 9 සිට සර්වරාත්රික පරිත්රාණ ධර්ම දේශනාව ආරම්භ වන අතර, කොටුව ශ්රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ මූලිකත්වයෙන් මෙය පැවැත්වේ. පසුදින (24) මහා සංඝරත්නය විෂයයෙහි දහවල් දානමය පින්කමක් ද ආයතනයේදී පැවැත්වේ.
The Associated Newspapers of Ceylon Ltd (Lake House), Sri Lanka’s Leading Newspaper Establishment invites bids for a contractor for the transportation of Newspapers on contract basis in the following routes. Route – Kurunagala – Dodangaslanda …
The Associated Newspapers of Ceylon Limited (ANCL) invites sealed bids qualified and experienced Production Houses, Creative Service Providers and Professionals to provide services for below requirements on a project basis.. Video Production Visual media productions using below mentioned equipments with operators at selected schools, Institutions and Temples Island wide 1. First Stage • Video Camera…
Commercial Property is available for lease in the prime commercial area in Mihinthale. Key Features • Approximate 1.5 acres • Facing to Trincomalee Road Interested parties are invited to submit their bids in a sealed envelope marked “Commercial Property for Lease in Mihinthale” on the top left – hand corner and should be reached to…