‘දිනමිණ’ අභිමානවත් 116 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලාංකේය පුවත්පත් කලාව නව මානයකට රැගෙන ගිය ‘දිනමිණ’ පුවත්පත සිය අභිමානවත් 116 වැනි සංවත්සරය දිනමිණ කර්තෘ මණ්ඩලයේ දී ඊයේ (17) සැමරීය. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම (ලේක්හවුස්) මඟින් ප්රකාශයට පත්කරන ප්රමුඛතම දිනපතා සිංහල පුවත්පත වන දිනමිණ පුවත්පතේ සංවත්සර සැමරුමට ලේක්හවුස් අධ්යක්ෂ මණ්ඩලය, ඉහළ කළමනාකාරිත්වය සහ පුවත්පත් කතුවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. සංවත්සර උත්සවයේ…

