ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළේදී ලේක්හවුසියට සම්මාන ද්විත්වයක්
විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර ඇගයීම වෙනුවෙන් දෙවැනි වරටත් පවත්වන ලද”ජනාධිපති මාධ්‍ය සම්මාන -2025″ උලෙළේදී ලේක්හවුස් ආයතනයට සම්මාන 02ක් හිමිවිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (11) පැවති මෙම සම්මාන උලෙළේදී වසරේ හොඳම විශේෂාංග ලිපියට හිමි සම්මානය සිළුමිණ පුවත්පතේ සුභද්‍රා දේශප්‍රිය මහත්මියත්, වසරේ හොඳම ප්රවෘත්ති වාර්තාකරණයට හිමි…

