ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මෙරටට සුවිශාල මෙහෙවරක් කළ මහා යුග පුරුෂයෙක්
139 වැනි ජන්ම දින සැමරුම් පින්කමේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ කියති ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සාමාජීය, ආගමික වශයෙන් මෙන්ම ව්‍යවසායකයෙක් වශයෙන් ද මෙරටට සුවිශාල මෙහෙවරක් කරන ලද මහා යුග පුරුෂයකු යැයි කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරාධිපති, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දකුණු ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, බෞද්ධ හා පාලි…