ලේක්හවුස් මහරගම දැන්වීම් මධ්‍යස්ථානය සුබ මොහොතින් විවෘත වෙයි
සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී අලුත් විදිහට සිතන දැන්වීම් මධ්‍යස්ථානයක් – ලේක්හවුස් මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පුවත්පත්වලට දැන්වීම් එකතු කරන සාම්ප්‍රදායික දැන්වීම් මධ්‍යස්ථානයක් නොවී රාමුවෙන් පිට සිතා කටයුතු කරන දැන්වීම් මධ්‍යස්ථානයක් ලෙස ලේක්හවුස් මහරගම දැන්වීම් මධ්‍යස්ථානය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා…