News

හුස්ම ගත්ත වසර තුනක සංවර්ධන සංග්‍රාමය, ගම්පෙරලියෙන් ගම සංවර්ධනය කරන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් කිරීමේ අරමුණෙන් දියත් කරන එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මංගල අදියර මොනරාගල දිස්ත්‍රීක් ලේකම් කාර්යාල භූමියේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ගෞරවනීය සහභාගිත්වයෙන් ඇරඹුනා, එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට ලේක් හවුස් ආයතනයත් තම මාධ්‍ය වගකීම...
හුස්ම ගත්ත වසර තුනක සංවර්ධන සංග්‍රාමය, ගම්පෙරලියෙන් ගම සංවර්ධනය කරන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් කිරීමේ අරමුණෙන් දියත් කරන එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මංගල අදියර මොනරාගල දිස්ත්‍රීක් ලේකම් කාර්යාල භූමියේදී පැවැවීමට සියල්ල සුදානම්, ඔබත් එන්න එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නරබන්න 29,30,31 තෙදින පුරා ප්‍රදර්ශනය උදෑසන 10.00 ට රාත්‍රී 12.00 දක්වා විවෘතයි
ජය­ග්‍රාහී කණ්ඩා­යම සභා­ප­ති­තු­මා අතින් ශූරතා කුස­ලා­නය ලබා­ගත් අයුරු.
කහ, රතු සහ කොළ ලෙස කණ්ඩා­යම් 3කගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැති නෙට්බෝල් තර­ගා­ව­ලිය ජය ගැනී­මට උදුලා පීරිස්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් කහ කණ්ඩා­යම සමත් විය. තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස රන්දලී පබ­සරා සම්මාන දිනා­ගත් අතර උදුලා පීරිස් දක්ෂ­තම පන්දු විදි­න්නිය ලෙස සම්මාන දිනා ගත්තාය.
Lake House Sports Club conducted its annual inter departmental softball cricket championship yesterday at the Air Force ground where Security Department defeated Printing Department by nine wickets to win the trophy. Here the captain of the Security Department receiving the Trophy from Lake House Chairman Krishantha Cooray and former Sri Lanka captain Sanath Jayasuriya who was guest of honor at...
Former Sri Lanka cricket captain and present chief ICC Match Referee Ranjan Madugalle who was the first recipient of the prestigious Observer Schoolboy Cricketer of the Year award in 1979 and 40 years later the chief guest at the 40th Observer/Mobitel Schoolboy Cricketer of the Year awards night held at Hilton Colombo on Tuesday passed on some key messages to three important stake holders who...
සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හය වසරකට පසුව ලක් දනන්ගේ ආගමික හා සංස්කෘතික ඉතිහාසයේ අනුස්මරණීය ම දිනය බවට පත් කරමින් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට වදාළේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක ය. ලක් දනන් අභිමානවත් ශිෂ්ටාචාරයක උරුමකරුවන් බවට පත් කරන්නට ආරම්භය දුන් උතුම් පුණ්‍ය භූමිය, එදා මිස්සක පව්ව ලෙස හැඳින්වූ මිහින්තලා පුදබිම වන්දනාමාන කර ගන්නට, ශ්‍රේෂ්ඨ උරුමයක ශ්‍රී විභූතිය...

Pages