ලේක්හවුස් නෙට්බෝල් ශූරියෝ කහ කණ්ඩායම
July 22, 2018

කහ, රතු සහ කොළ ලෙස කණ්ඩායම් 3කගේ සහභාගිත්වයෙන් පැවැති නෙට්බෝල් තරගාවලිය ජය ගැනීමට උදුලා පීරිස්ගේ නායකත්වයෙන් යුත් කහ කණ්ඩායම සමත් විය. තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව ලෙස රන්දලී පබසරා සම්මාන දිනාගත් අතර උදුලා පීරිස් දක්ෂතම පන්දු විදින්නිය ලෙස සම්මාන දිනා ගත්තාය.