ලේක් හවුස් අමාදහර 2018
April 24, 2018

ප්‍රකට ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන්,බොදු බැති ගී සරණීය සහ මහා බත් දන්සල.
- අප්‍රේල් මස 29 ( ඉරිදා ) වෙනි දින - ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම
- අප්‍රේල් මස 30 ( සඳුදා ) වෙනි දින - ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම
රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ලේක් හවුස් මන්දිරය ඉදිරිපිට පවැත්වෙන බත් දන්සල සහ කොත්තමල්ලි දන්සලට සහභාගීවීමට පැමිණෙන ලෙස ඔබ සැමට කෙරෙන ඇරයුමයි මේ.